මේ දවස්සොල ඉතිං එස්සජ්ජාතික පස්සෙ ලොකු තැන වෙනස්කොරගන්න ඔනැ කියලා සමහරු කියන නිසාම ඕං අපිත් ඉතිං ඒකට ඔඹලගේ මතේ මොකද්ද කියලා බලන්න හිතුවා. මේ ලැයිස්තුව බලල හොඳ කෙනෙක් ඉන්නවනං ඉස්සරහිං ඔබන එකයි ඇත්තෙ. පස්සෙ ඇතුලෙම හරිහමං ඇත්තො නැති හංදා පිටිනුත් ඈයො දැම්මා ඕං. වැලේ වැල් නැති උදවියනේ ඉතිං. ඔන්න නං හිංගල හෝඩියේ ආකාරෙට දාල තියෙන්නේ. කාටවත් ඇඟෑලුං කං පෑව කියලා එහෙම කියනව නෙවෙයි ඕං.
ඇස්. බී.
උඩුවේ උන්නාංසේ
ජොංස්ටොං මදාවියා
මංගොල ගොය්යා
රනිල් නොදරුවා
රුක්මොං උන්නැහැ
රෝසි කෙල්ල
සජිත් කොලූ
Saturday, August 30, 2008
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment