Wednesday, August 27, 2008

රනිල් නොදරුවා

රනිල් නොදරුවා ගැන මතක් වෙන්කොට නං පපුව හෝස් ගාල පත්තු වෙනවා. කොච්චර උනත් ඉතිං වැදගත් පවුලක ඉලංදාරියෙක් නෙව. එලවනකං ඉන්නේ නැතුව නංබුකාරකොමට යන්න තිබ්බනේ හැබෑට. ඒත් දැංනං ඉතිං ඔක්කොටම පරක්කු වැඩියි. ගියත් බැනුං නොගියත් බැනුං. පව් අප්පා.

No comments: