tag:blogger.com,1999:blog-69528491368614106962024-03-12T17:48:11.518-07:00දෙඤ්ඤං බැටේ | හොඳ වැඩේ ජනතාවටdennambeteyhttp://www.blogger.com/profile/09483632669693053578noreply@blogger.comBlogger50125tag:blogger.com,1999:blog-6952849136861410696.post-72105205669454434552010-09-27T19:09:00.000-07:002010-09-27T19:13:43.840-07:00දෙරණ 360 දිල්කාහැමෝම කියන්නේ දෙරණ 360 දිල්කා මාර නිවේදිකාවක් කියලා. ඒත් එයා ඇනගත්තේ උපුල් ශාන්ත සන්නස්ගල එක්ක වැඩසටහන කරපු දවසෙය්. රන්ජන් වගේ මෝඩයෙක් අන්නන්නනම් ඕනැ කෙනෙකුට පුලුවන්.දෙඤ්ඤං බැටේhttp://www.blogger.com/profile/07504066025782443835noreply@blogger.com0tag:blogger.com,1999:blog-6952849136861410696.post-43825744254761350252010-04-09T06:14:00.000-07:002010-04-09T06:15:15.639-07:00ගීතා ගෙදර!!!ගීතාට ගෙදර යන්න වෙලා. පව් කියලත් හිතෙනවා. දන්න කරුමාන්තයක් කරගෙන හිටියනම් හොඳය් කියලා හිතෙනවා ඇති.<!--Session data-->
දෙඤ්ඤං බැටේhttp://www.blogger.com/profile/07504066025782443835noreply@blogger.com1tag:blogger.com,1999:blog-6952849136861410696.post-20868659052313065332010-04-09T02:06:00.000-07:002010-04-09T02:10:30.190-07:00පබා පාර්ලිමේන්තුවට!!!පබා පාර්ලිමේන්තුවට!!! හය්යො....මොනව වෙලාද චන්ද දායකයන්ට... සුමනා ගෝමස් ඉල්ලුවත් දෙය් අපේ අය... හොඳ වැඩේ ජනතාවට.
දෙඤ්ඤං බැටේhttp://www.blogger.com/profile/07504066025782443835noreply@blogger.com1tag:blogger.com,1999:blog-6952849136861410696.post-36873212528245394992010-04-09T01:44:00.001-07:002010-04-09T01:44:49.425-07:00බ්ලොගර්ස්ලා බුදිද?අද කොත්තු බලන්නත් කම්මැලියි, අලුතෙන් මොකුත්ම වැටෙන්නෙ නෑ වගේ. බ්ලොගර්ස්ලා බුදිද මන්දා. ඊයේ රෑ අරවා ටිකකුත් ගන්න ඇතිනේදෙඤ්ඤං බැටේhttp://www.blogger.com/profile/07504066025782443835noreply@blogger.com0tag:blogger.com,1999:blog-6952849136861410696.post-18879988952237589052010-04-09T00:22:00.000-07:002010-04-09T00:28:28.651-07:00මර්වින් තුනට???මර්වින් ගම්පහින් 3ට ඉන්නව කියල තමය් ආරන්චිය. හොඳ වැඩේ ජනතාවට.<!--Session data-->
දෙඤ්ඤං බැටේhttp://www.blogger.com/profile/07504066025782443835noreply@blogger.com0tag:blogger.com,1999:blog-6952849136861410696.post-20945042845515559782010-04-08T22:53:00.001-07:002010-04-08T22:55:43.080-07:00lankanewsweb.com නිස්සබ්දයිජනාදිපතිවරනෙන් පස්සෙ දවසෙ වගේම මහ මැතිවරනෙ දවසෙන් පස්සෙදා http://www.lankanewsweb.com නිස්සබ්දයි. ඇයි බයද? ඔනෙම වෙලාවට නැත්තන් මොකටද ඒ නිව්ස්? උනු උනු නිව්ස් එන්නෙත් ඔහෙන්. ජනරාල් ආන්ඩුවත් එක්ක ඔරොප්පුය් කියලා මුලින්ම කිව්වෙත් http://www.lankanewsweb.com නිස්සබ්දයි. ගොඩක් අපි නොදන්න රහස් එන්නෙත් ඔහෙන්. ඒත් ඕනෙම දවසට බකං නිලාගෙන ඉන්නව නේද?<!--Session data-->
දෙඤ්ඤං බැටේhttp://www.blogger.com/profile/07504066025782443835noreply@blogger.com0tag:blogger.com,1999:blog-6952849136861410696.post-36131382324752976912010-04-08T21:50:00.000-07:002010-04-08T21:52:45.192-07:00අනිවා, පට්ට පතුරු , මැක්සා................අනිවා, පට්ට පතුරු , මැක්සා................ මෙව්වා මොන සිංහලද මං දන්නෙ නෑ. බ්ලොග් සිංහල වෙන්නැති.<!--Session data-->
දෙඤ්ඤං බැටේhttp://www.blogger.com/profile/07504066025782443835noreply@blogger.com0tag:blogger.com,1999:blog-6952849136861410696.post-56939801449706043392010-04-08T20:47:00.000-07:002010-04-08T20:55:12.051-07:00තුනෙන් දෙකයන විදිහටනම් ආන්ඩුවට තුනෙන් දෙක ලැබෙය් වගෙයි පෙනෙන්නේ. ප්රතිපලනම් ඉවර වෙයි අද හැන්දෑ වෙනකොට. ඊලඟට එපා වෙන්නේ විස්ලේසකයන්ගේ විස්ලේසන. දිනපු අය කියය් අපි මෙච්චාකින් දිනුව කියල. පැරදුන අය කියය් අපි පැරදුනත් ප්රතිසතය වැඩිඋනා කියල. රතු කට්ටිය කියය් මෙච්චර මැරකම් සිද්ද උනත් ජනතාව තවමත් අපිට දෙනව කියලා. බලනකොට ඔක්කොම දිනල.<!--Session data-->
දෙඤ්ඤං බැටේhttp://www.blogger.com/profile/07504066025782443835noreply@blogger.com0tag:blogger.com,1999:blog-6952849136861410696.post-91453453894886020232009-12-15T02:33:00.000-08:002009-12-15T02:39:29.792-08:00ඩොනල්ඩ් ගොය්යා යූ ටියුබ් එකේ - 14 වෙනි ජනාදිපති අපේක්සකයා ???මිනිහ අතාරින්නෙම නෑ වගේ සටන. 14 වෙනි අපේක්සකයා විදියට ජනාදිපතිවරනෙටත් ඉල්ලයිද දන්නේ නෑ.
<object width="425" height="344"><param name="movie" value="http://www.youtube.com/v/kXMCbUXrcDg&hl=en_US&fs=1&"></param><param name="allowFullScreen" value="true"></param><param name="allowscriptaccess" value="always"></param><embed src="http://www.youtube.com/v/kXMCbUXrcDg&hl=en_US&fs=1&" type="application/x-shockwave-flash" allowscriptaccess="always" allowfullscreen="true" width="425" height="344"></embed></object>දෙඤ්ඤං බැටේhttp://www.blogger.com/profile/07504066025782443835noreply@blogger.com14tag:blogger.com,1999:blog-6952849136861410696.post-6160310239611193222009-10-15T07:17:00.000-07:002009-10-15T07:21:25.860-07:00සිංහල හෝඩියට පේටන්ට් !!!
ඩොනල්ඩ් ගොය්යා ඔන්න බොලේ පේටන්ට් බලපත්තරයක් අරන් සිංහල හෝඩියට. ඒ පාර මොන අඩව්වක් අල්ලය්ද මංදන්නෑ ඕං.
දෙඤ්ඤං බැටේhttp://www.blogger.com/profile/07504066025782443835noreply@blogger.com2tag:blogger.com,1999:blog-6952849136861410696.post-69051524814391412202009-09-09T19:22:00.000-07:002009-09-09T19:28:07.128-07:00දෙසප්ප්රෙමයකුරක්කං උන්නැහැ දෙසප්ප්රෙමය ගැන මොනවා කිව්වත් ආයිබෝං මම දැකපු දෙසප්ප්රෙම කාරයෝ දෙගොල්ලක් ඉන්නවා.
1. මොකක් හරි කැපකිරීමක් කල දෙසප්ප්රෙම කාරයෝ
2. නිව්ස් වෙබ්සයිට් වලා අලුත් ගමක් හමුදාවෙං අල්ල ගත්තා කියලා දැම්මම Go Sri Lanka Go Goooooooo... කියල වෙබ් කොම්මෙන්ට් දාලා මහා පුදුමාකාර කැපකිරීමක් කොලා කියලා හිතන ඈයෝ<!--Session data-->
දෙඤ්ඤං බැටේhttp://www.blogger.com/profile/07504066025782443835noreply@blogger.com0tag:blogger.com,1999:blog-6952849136861410696.post-60285797007497993952009-08-16T07:31:00.000-07:002009-08-16T07:34:18.719-07:00කලිසං!!!සපත්තු ගැන තිබුන මේ කතාව කිව්වම මට මතක් උනේ කලිසං. දැං කොල්ලෝ කෙල්ලෝ අඳින කලිසංවලිං පු.. පේනවා. තවත් සමහර අය කමිස කනපිට අඳිනවා. විලාසිතා මන බඳිනා විලාසිතා.<!--Session data-->
දෙඤ්ඤං බැටේhttp://www.blogger.com/profile/07504066025782443835noreply@blogger.com0tag:blogger.com,1999:blog-6952849136861410696.post-35796234489476240602009-08-16T07:09:00.000-07:002009-08-16T07:12:05.501-07:00මස්කඩත් වහනවාසී බී රත්නායක උන්නැහැ රාවයේ කියන විදිහට ළඟදිම මස් කඩත් වහන්නලු යන්නේ. මස් මාංස නැතිවම බැරි ඈයින්ට ඉතිං වට්ටක්කා කන්නයි වෙන්නේ<!--Session data-->
දෙඤ්ඤං බැටේhttp://www.blogger.com/profile/07504066025782443835noreply@blogger.com1tag:blogger.com,1999:blog-6952849136861410696.post-49833562697165815192009-07-19T20:49:00.000-07:002009-07-20T00:51:03.853-07:00බංදුල උන්නැහැ
අප්පොච්චියේ බංදුල උන්නැහැට මෙහෙම කොරන්න එපා. පවු බොලං. හොඳ වැඩක් කොරලත් ගොනාට අන්දන්නමයි හදන්නේ.<!--Session data-->
දෙඤ්ඤං බැටේhttp://www.blogger.com/profile/07504066025782443835noreply@blogger.com0tag:blogger.com,1999:blog-6952849136861410696.post-30815189104310447892009-05-21T01:59:00.000-07:002009-05-21T02:34:32.631-07:00ප්රොබාකොරංගේ කුනුකය
පුංචි එවුංනං මෙව්වා නොබැලුවොත් තමයි හොඳ.
දෙඤ්ඤං බැටේhttp://www.blogger.com/profile/07504066025782443835noreply@blogger.com0tag:blogger.com,1999:blog-6952849136861410696.post-68494845765750919752009-04-05T04:13:00.000-07:002009-04-05T04:14:37.609-07:00අන්තිම සටනදැං කාලෙක ඉඳලා පත්තරවලය් ටැලිවිසොංවලයි කියන්නෙම අන්තිම සටන ගැන. ඒත් තවම නෑ වගේ බොලල්ලා අංතිම සටන පටන් ගත්තේ. තවමත් අර කඩප්පුලියා දුව දුව ගහනවා වගෙය්නේ.දෙඤ්ඤං බැටේhttp://www.blogger.com/profile/07504066025782443835noreply@blogger.com0tag:blogger.com,1999:blog-6952849136861410696.post-56836362834509437802009-03-14T22:50:00.000-07:002009-03-14T22:54:52.710-07:00රිවිරයි සිංහල යුනිකෝඩුයිසිංහල යුනිකෝඩ් මෙච්චර දියුනු කාලෙක රිවිර පත්තරේ මෙහෙම දාන්නෙ ඇයි හැබෑටම?
ලක්බිමත් ඔහොමම තමයි. සුවර් එකටම රිවිරයි ලක්බිමයි දෙකම ඩොනල්ඩ් ගොය්යගේ වෙන්න ඇති.
Please use Internet Explorer web browser to read www.rivira.lk. No need to download any Sinhala font. 'Isiwara' Sinhala font only supports Internet Explorer web browser. Do not use other web browsers to read www.rivira.lk. Sorry for the inconvenience.
For further inquiries please call: දෙඤ්ඤං බැටේhttp://www.blogger.com/profile/07504066025782443835noreply@blogger.com0tag:blogger.com,1999:blog-6952849136861410696.post-57685929873391874122009-03-08T21:54:00.000-07:002009-03-08T22:04:23.921-07:00කොතලාවල ලොක්කාඅනේ අපොය්! ජාතියේ පිනට පහලවූ මහා දානපතියෙක් කියලා තමංම කියාගත්තු කොතලාවල උන්නාන්සේ දැං රිමාන්ඩ් හිරගෙදර තපිනවා. තව ටික කාලෙකිං මහ උලු ගෙදරත් තපින්න වෙයි. ගමක් ගමක් ගානේ - නගරයක් නගරයක් ගානේ මහා වීර ප්රොතිරූපයක් ගොඩ නගාගන්න හැදුවෙ අනුන්ට ගිනි ගෙඩි දීලා ගත්තු සල්ලි කියලා කවුරුවත් හිතුවෙ නැහැනෙ ආයුබොවං. ඔය වගේ ටයි කෝට් දාගත්ත වැදගත් හොර මහත්තුරු තව කීදෙනෙක් ඉන්නවද දන්නේ නෑ. දැන්නං තියෙන කාසි පනං ටික අර ඉස්සර කාලේ වගේ ගේ මුල්ලේ වලක් හාරල දාගන්න එක හොඳයි වගේ - බැංකුවල දානවටත් වඩා. මටනං දැං මහ බැංකුවවත් විස්වාස නෑ ඕං.දෙඤ්ඤං බැටේhttp://www.blogger.com/profile/07504066025782443835noreply@blogger.com1tag:blogger.com,1999:blog-6952849136861410696.post-54490005810744665412009-01-15T19:35:00.000-08:002009-01-15T19:41:08.647-08:00උපක්රමසීලී පසුබැසීමප්රොබාකොරං ගොය්යා මාවිල් ආරු ඉඳන් උපක්රමසීලීව පසු බසිනවා. මෙහෙම ගිහිං ගිහිං ඉතිං මුලතිව් මුහුදටම පසු බහින්න තම්යි වෙන්නේ. එහෙම නැත්තං ඉතිං සදාං හුසේං ගොය්යා වගේ බිංගේක අශූචි ගොඩේ ලගින්න වෙය්. දැංවත් එලියට පහලියට ඇවිල්ලා ජාමේ බෙරගත්තොත් තමය් හොඳ. උන්දැට කෙසේ වෙතත් ඔය ඉන්න අනිත් ගැටවුංටවත් පුනරුත්තාපනය වෙලාවත් ගෙදර යන්න පුලුහං වෙය්නේ....දෙඤ්ඤං බැටේhttp://www.blogger.com/profile/07504066025782443835noreply@blogger.com1tag:blogger.com,1999:blog-6952849136861410696.post-59972662405102936052009-01-14T23:21:00.000-08:002009-01-14T23:30:23.680-08:00අමිතාබ් බච්චං ගොය්යත් ඕං බ්ලොග් එකක් පටං අරං
අමිතාබ් බච්චං ගොය්යත් ඕං බ්ලොග් එකක් පටං අරං නහින දෙහින කාලේ. මහා ප්රතාපවත් නලුවෙක් වෙලා ඉඳලා ඊට පස්සෙ දත් කුඩු දැන්නීම් වල්ට හිටං පෙනී හිටියෙ උන්නැහැ බංකොලොත් වුන හිංදා වෙන්නැති මයෙ හිතේ.. බ්ලොග් එකේනං තියෙන්නෙ උන්නැහැගේ ඉලංදාරි කාලේ පොටො ටිකක්... http://bigb.bigadda.com/දෙඤ්ඤං බැටේhttp://www.blogger.com/profile/07504066025782443835noreply@blogger.com0tag:blogger.com,1999:blog-6952849136861410696.post-81505565774342694522009-01-14T22:51:00.000-08:002009-01-14T22:52:18.611-08:00ආරස්සක වෙබ්සයිට්ටෙකආරස්සක වෙබ්සයිට්ටෙකේ කියන්නෙ නං අතන ඇල්ලුවා, මෙතන ඇල්ලුව කියලා, ඒත් සිතියම ඔබපුවම පේන්නෙනං සතියකට විතර ඉස්සර අල්ලපු කෑලි... සිතියම අඳින්නම මිනිහෙක් ගත්තත් පාඩු නෑ නොවැ මේ වෙලාවෙ....දෙඤ්ඤං බැටේhttp://www.blogger.com/profile/07504066025782443835noreply@blogger.com0tag:blogger.com,1999:blog-6952849136861410696.post-66463027548350189602009-01-14T22:37:00.000-08:002009-01-14T23:17:49.790-08:00ඩිලාං සහ රාජිතයුද්දෙට විරුද්දය් කිය කියා ගියපු ඩිලාං ගොය්යයි රාජිත ගොය්යයි දෙන්නම දැං දැං නලිං ද සිල්ව ගොය්යටත් වඩා යුද්දෙ හොඳය් කියනවනේ. අනේ හැබෑටම මෙහෙමත් නාටක....
මෙහෙම ගියොත් ප්රොබාකොරං ගොය්යත් කියය් මාත් විරුද්දයි ඕං කියලා...දෙඤ්ඤං බැටේhttp://www.blogger.com/profile/07504066025782443835noreply@blogger.com0tag:blogger.com,1999:blog-6952849136861410696.post-24173883454966720532009-01-08T02:57:00.000-08:002009-01-08T03:01:23.315-08:00ලසංත - ගමනක නිමාවලසංත කියන්නෙ මේ රටේ බිහිවුන පක්ෂග්රාහිම පත්තර කරයා වෙන්න පුලුහං. උන්නැහැ තමුංට අල්ලන්නෙ නැති කෙනාගේ පිංතූරයක් උනත් දාන්නේ එක්කො කට ඇදවෙච්ච එකක්. නැත්තං නිංද ගියපු, තරහ ගියපු වෙලාවක ගහපු එකක්. ඒත් රනිල්ගෙ පිංතූර දානකොට උන්නැහැ ඉලංදාරි කාලේ ගහපු ලස්සන එකක් තමයි දාන්නේ. ලියන කරුනු කාරනා ගත්තත් එහෙමම තමයි. ඒත් ඉතිං වෙඩි උංඩෙකිං ජීවිතේ අවසං වෙච්ච එකනං වැරදියි. තව ටික කලක් ගියානං ජනතාව අතිංම ප්රතික්ෂේප වෙනවා.දෙඤ්ඤං බැටේhttp://www.blogger.com/profile/07504066025782443835noreply@blogger.com3tag:blogger.com,1999:blog-6952849136861410696.post-14697534318816541652008-12-19T19:40:00.000-08:002008-12-19T19:54:10.991-08:00සුනන්ද ගින්දර කෑවාද?විස්වාශ කොරන්නත් අමාරුය් බොලං මේ කතාව? සුනන්ද උන්නැහැ එච්චර මෝඩ වැඩක් කොරය්ද? ජාතියේ මුර දේවතාවෙක් වගේ නොවැ හිටියේ.... අනේ මංදා. තව ටිකක් බලමු මොකුත් ලියන්න ඉස්සර...දෙඤ්ඤං බැටේhttp://www.blogger.com/profile/07504066025782443835noreply@blogger.com0tag:blogger.com,1999:blog-6952849136861410696.post-49045071103393649782008-11-10T20:57:00.000-08:002008-11-10T21:02:40.390-08:00බැරැක් ඔබාමා නොවී බැරැක් රාජපක්ෂ උනානං ... ... ...දෙඤ්ඤං බැටේhttp://www.blogger.com/profile/07504066025782443835noreply@blogger.com1