Sunday, August 31, 2008

ගෑස් රුපියල් 126කින් වැඩිවෙයි. හොඳ වැඩේ ජනතාවට

දැං ඉතිං අද රෑට සිරසෙං "ජනතාවගෙං" තුං දෙනෙක් ඉන්ටව් කොරලා කියවයි ජනතා විරෝධී නාස්තිකාර ආංඩුව බඩු මිල උඩ අරිනවා කියලා. ආංඩුවේ රූපවාහිනියෙනුත් ඒකම කොරයි "ජනතාවගෙං" තුං දෙනෙක් ඉන්ටව් කොරලා "මේ අවස්තාවේ නියත ජයග්‍රහනයක් කරා යුද්ධය සාර්තකව මෙහෙයවන නිසා මේ වගේ සුලු අපහසුතාවයක් විඳින එක කජ්ජක් නෙවෙයි" කියලත්. හොහ් හොහ් හොහ් ... හොඳ වැඩේ ජනතාවට.

No comments: