Sunday, August 16, 2009

කලිසං!!!

සපත්තු ගැන තිබුන මේ කතාව කිව්වම මට මතක් උනේ කලිසං. දැං කොල්ලෝ කෙල්ලෝ අඳින කලිසංවලිං පු.. පේනවා. තවත් සමහර අය කමිස කනපිට අඳිනවා. විලාසිතා මන බඳිනා විලාසිතා.

මස්කඩත් වහනවා

සී බී රත්නායක උන්නැහැ රාවයේ කියන විදිහට ළඟදිම මස් කඩත් වහන්නලු යන්නේ. මස් මාංස නැතිවම බැරි ඈයින්ට ඉතිං වට්ටක්කා කන්නයි වෙන්නේ