Monday, September 27, 2010

දෙරණ 360 දිල්කා

හැමෝම කියන්නේ දෙරණ 360 දිල්කා මාර නිවේදිකාවක් කියලා. ඒත් එයා ඇනගත්තේ උපුල් ශාන්ත සන්නස්ගල එක්ක වැඩසටහන කරපු දවසෙය්. රන්ජන් වගේ මෝඩයෙක් අන්නන්නනම් ඕනැ කෙනෙකුට පුලුවන්.

Friday, April 9, 2010

ගීතා ගෙදර!!!

ගීතාට ගෙදර යන්න වෙලා. පව් කියලත් හිතෙනවා. දන්න කරුමාන්තයක් කරගෙන හිටියනම් හොඳය් කියලා හිතෙනවා ඇති.

පබා පාර්ලිමේන්තුවට!!!

පබා පාර්ලිමේන්තුවට!!! හය්යො....මොනව වෙලාද චන්ද දායකයන්ට... සුමනා ගෝමස් ඉල්ලුවත් දෙය් අපේ අය... හොඳ වැඩේ ජනතාවට.

බ්ලොගර්ස්ලා බුදිද?

අද කොත්තු බලන්නත් කම්මැලියි, අලුතෙන් මොකුත්ම වැටෙන්නෙ නෑ වගේ. බ්ලොගර්ස්ලා බුදිද මන්දා. ඊයේ රෑ අරවා ටිකකුත් ගන්න ඇතිනේ

මර්වින් තුනට???

මර්වින් ගම්පහින් 3ට ඉන්නව කියල තමය් ආරන්චිය. හොඳ වැඩේ ජනතාවට.

Thursday, April 8, 2010

lankanewsweb.com නිස්සබ්දයි

ජනාදිපතිවරනෙන් පස්සෙ දවසෙ වගේම මහ මැතිවරනෙ දවසෙන් පස්සෙදා http://www.lankanewsweb.com නිස්සබ්දයි. ඇයි බයද? ඔනෙම වෙලාවට නැත්තන් මොකටද ඒ නිව්ස්? උනු උනු නිව්ස් එන්නෙත් ඔහෙන්. ජනරාල් ආන්ඩුවත් එක්ක ඔරොප්පුය් කියලා මුලින්ම කිව්වෙත් http://www.lankanewsweb.com නිස්සබ්දයි. ගොඩක් අපි නොදන්න රහස් එන්නෙත් ඔහෙන්. ඒත් ඕනෙම දවසට බකං නිලාගෙන ඉන්නව නේද?

අනිවා, පට්ට පතුරු , මැක්සා................

අනිවා, පට්ට පතුරු , මැක්සා................ මෙව්වා මොන සිංහලද මං දන්නෙ නෑ. බ්ලොග් සිංහල වෙන්නැති.

තුනෙන් දෙක

යන විදිහටනම් ආන්ඩුවට තුනෙන් දෙක ලැබෙය් වගෙයි පෙනෙන්නේ. ප්‍රතිපලනම් ඉවර වෙයි අද හැන්දෑ වෙනකොට. ඊලඟට එපා වෙන්නේ විස්ලේසකයන්ගේ විස්ලේසන. දිනපු අය කියය් අපි මෙච්චාකින් දිනුව කියල. පැරදුන අය කියය් අපි පැරදුනත් ප්‍රතිසතය වැඩිඋනා කියල. රතු කට්ටිය කියය් මෙච්චර මැරකම් සිද්ද උනත් ජනතාව තවමත් අපිට දෙනව කියලා. බලනකොට ඔක්කොම දිනල.