Thursday, April 8, 2010

තුනෙන් දෙක

යන විදිහටනම් ආන්ඩුවට තුනෙන් දෙක ලැබෙය් වගෙයි පෙනෙන්නේ. ප්‍රතිපලනම් ඉවර වෙයි අද හැන්දෑ වෙනකොට. ඊලඟට එපා වෙන්නේ විස්ලේසකයන්ගේ විස්ලේසන. දිනපු අය කියය් අපි මෙච්චාකින් දිනුව කියල. පැරදුන අය කියය් අපි පැරදුනත් ප්‍රතිසතය වැඩිඋනා කියල. රතු කට්ටිය කියය් මෙච්චර මැරකම් සිද්ද උනත් ජනතාව තවමත් අපිට දෙනව කියලා. බලනකොට ඔක්කොම දිනල.

No comments: