Wednesday, September 9, 2009

දෙසප්ප්‍රෙමය

කුරක්කං උන්නැහැ දෙසප්ප්‍රෙමය ගැන මොනවා කිව්වත් ආයිබෝං මම දැකපු දෙසප්ප්‍රෙම කාරයෝ දෙගොල්ලක් ඉන්නවා.

1. මොකක් හරි කැපකිරීමක් කල දෙසප්ප්‍රෙම කාරයෝ
2. නිව්ස් වෙබ්සයිට් වලා අලුත් ගමක් හමුදාවෙං අල්ල ගත්තා කියලා දැම්මම Go Sri Lanka Go Goooooooo... කියල වෙබ් කොම්මෙන්ට් දාලා මහා පුදුමාකාර කැපකිරීමක් කොලා කියලා හිතන ඈයෝ