Friday, December 19, 2008

සුනන්ද ගින්දර කෑවාද?

විස්වාශ කොරන්නත් අමාරුය් බොලං මේ කතාව? සුනන්ද උන්නැහැ එච්චර මෝඩ වැඩක් කොරය්ද? ජාතියේ මුර දේවතාවෙක් වගේ නොවැ හිටියේ.... අනේ මංදා. තව ටිකක් බලමු මොකුත් ලියන්න ඉස්සර...