Sunday, August 16, 2009

මස්කඩත් වහනවා

සී බී රත්නායක උන්නැහැ රාවයේ කියන විදිහට ළඟදිම මස් කඩත් වහන්නලු යන්නේ. මස් මාංස නැතිවම බැරි ඈයින්ට ඉතිං වට්ටක්කා කන්නයි වෙන්නේ

1 comment:

මධ්‍යම පාන්තිකයා said...

අනේ වාසනාවන්..ගොවිතැන් බත් කරන අපිට ‍කුරහන් දෙයියො සලකනවා..!