Tuesday, August 26, 2008

කිලිනොච්චි ඇල්ලිල්ල

මං කියන්නේ නෑ කුරක්කං උන්නැහේයි අය්යලා මල්ලිලා ටිකයි කොරන වැඩ ඔක්කොම හරි කියලා. ඒත් ඉතිං ජේ. ආර්. උන්නැහේටත් බැරි උන, ප්‍රේමදස මහත්තයාටත් බැරි උන, චන්ද්‍රිකා කෙල්ලටත් බැරි උන දෙයක්නේ වන්නිය සුද්දෙටම සුද්ද කරන්න. දැං ඉතිං ඒ ටිකත් ඉවරෙටම කොරන්න හදන හංදා ඉතිං කුරක්කං උන්නැහැගේ දෑත් සක්තිමත් කොරන එක අපි ඔක්කොගෙම යුතුකම. නැද්ද මං අහන්නේ. මං උන්නැහේට කඩේ යනවා කියලා කියයි දැං. නෑ මං කියන්නෙ බොරුද? මේක ඉතිං දෙතුං ගොල්ලකට බෙදාගන්න ඉඩක් තියෙන දේශයක් නෙවෙයිනේ බොලං. අපි කවුරුත් සමාදනෙං ඉන්න ඔනැ තැනක් නෙව.

No comments: