Tuesday, August 26, 2008

ඩොනල් ගොය්යා

මේ ඩොනල් ගොය්යා අතාරිනෙත් නෑ වගේ බොලං. මටත් ඉතිං ඇබිංදක් විතර උන්නැහැ ගැනත් මෙව්වා එකක් තියෙනව ඕං. ඒ කාලේ හිටපු ජෝං කොතලාවල ගොය්යා වගේම තමයි ඉතිං. ආයෙ කිව්වොත් කිව්වා. සක්කරයටවත් නවත්තන්න පුලුහං යෝදයෙක් නෙවෙයි ඕං. ඔච්චර මඩ ගහද්දිත් අතිං වියදං කොරගෙන කොරයියැ වෙන කෙනෙක්නං.

ලොකුම තැනිං උන්නැහැට ලියුං කරදහියක් ආවා කියලනං උන්නැහැ ලියල තිබ්බා. ඒත් ඉතිං අපි නොදන්නවයැ ලොකු තැන්වල රඟේ. ඔව්වා මායිං නොකර තමුංට කොරන්ඩ පුලුවං හරිය කොලාම ඇතිවෙයි මයෙ හිතේ. අපිට ඉතිං ඔය යුනිකෝඩ් එව්වා තේරෙනවා කියලයැ ආයිබෝං.

6 comments:

Anonymous said...

Donald,

This site is done by you. To promote yourself and get favors from the government

Anonymous said...

දෙඤ්ඤං බැටේ,

how much did Donald pay you for this?

Anonymous said...

you are donald. DOnt try to fool us. why cant you start your own blog with your own name? why do you use other names like දෙඤ්ඤං බැටේ, amumiris, web alochana? you can write under your own name.

Donald Gaminitillake said...

I am Donald Gaminitillake
I do not have any blogsite My web site is www.akuru.org

I also upload www.rotarycolombocentral.org

I am the president of this club for year 2008/2009

I have a youtube link too

I do comment on "දෙඤ්ඤං බැටේ, amumiris, web alochana"

I am not the owner of these blogs

Sinhala issue is a National problem and I need more to voice.

I am prepared for a public debate
Why not you come forward

Donald Gaminitillake
I set the standard

Anonymous said...

Donald,

ලොකුම තැනිං උන්නැහැට ලියුං කරදහියක් ආවා කියලනං උන්නැහැ ලියල තිබ්බා. --- What happened to this ලියුං කරදහිය?

Donald Gaminitillake said...

They are supposed to give me a time but still they have not contacted me.

I have more exposure at grass root level. I am talking to these people. They understand me point.

I have to meet more and more.

I will do it. No worries

Donald Gaminitillake
I set the standard