Tuesday, August 26, 2008

වඳුරු කුරක්කනුයි කුරක්කං වඳුරයි



ඕං බලාපල්ලකො මේ ප්‍රොබාකොරංගේ කඩප්පුලි අසමජ්ජතියෝ කරන දේවල්. කොච්චර අසික්කිත වැඩක්ද කොරලා තියෙන්නේ මේ වීඩියෝ එකෙං? හොඳ වෙලාවට ඉතිං කුරක්කං උන්නැහේ අර පේමදාස මහත්තයා වගේ කලබොල වෙන්නෙ නෑ. නැත්තං ඉතිං මේ අසම්මජජාතියාට ටයර් සෑයේ පිහිට තමයි ඕං. නෑ මං අහන්නේ ඔය කොම්පියුටර් තියෙන්නේ ඔය වගේ කැත වැඩ කොරන්නද? ඔය අසමජ්ජාති වැඩේ කරපු එකා තමා නියම වඳුරා.

No comments: