Thursday, September 25, 2008

බාන්ඩාගාර ලේකම් ජොබ් එකට සුදුසුම කෙනා

  1. ඇඩ්ඩිං ආරියදාස
  2. රවී වෙට්ටපිත්තලසිංහ
  3. සක්විති රණසිංහ
බාන්ඩාගාර ලේකම් ජොබ් එකට සුදුසුම කෙනා මේ තුං දෙනාගෙං ඔනෙම කෙනෙක් වෙන්න පුලුවං. තවත් සුදුසු අය ඉන්නවනං ලියලා එව්වොත් සංපූර්ණ ලිස්ට් එකම දාන්නං.

1 comment:

Leo Sadeepa said...

බැසිල් මාමා : එයාට හොඳට මුදල් පාලනය කරන්න පුලුවන් නේද ?