Tuesday, September 2, 2008

ලාෆුත් ගෑස් පෙන්නයි. හොඳ වැඩේ ජනතාවට

බෝදිසත්තයා වගේ ඉඳලා ඉඳලා, ලාෆ් කාරයත් වැඩි කොලා නොවැ ගෑස්. අනේ මංදා. ආයෙත් ගෑනුංට අලු ගාගෙන ලිබ්බොක්කෙ තපින්න වෙයි ඕං. මෙහෙමෙ ගියොත්නං.

1 comment:

Sam said...

පොඩි පුරස්නෙකට තියෙන්නෙ, දැන් දර ඊටත් වඩා මිල එකයී.