Monday, September 22, 2008

මම මාටියා ගැසීමටම උපන්නෙමි - සක්විති සර්

ඉගැන්වීමටම උපන් සක්විති සර් කාරයා ජනතාවගේ කෝටි 500කුත් අරන් රට පැනලා කියලා ආරන්චියි. හොඳ වැඩේ ජනතාවට. මේ වගේ හොරුන්ව විශ්වාස කොරනවට. මංනං දැනගත්තා ඔය යෝදයගේ පලවෙනි ඇඩ්ඩටීස්මන්ට් එකෙන්ම.
එතකොට මාටියා සක්විතිව එන්ඩෝස් කොරපු ඇඩ්ඩිං ආරියදාස උන්නැහැ දැං කොහොමද පාරේ බැහැලා යන්නේ රෙදිත් ඇඳගෙන?

අපේ රටේ ඉන්න ගොං රැලත් මේ වගේ කයිරාටිකයන්ට රැවටිල හැදෙන එවුනුත් නෙවෙයි ඕං. සිය පාරක් උනත් එකාටම රැවටෙයි.

6 comments:

Times Eye said...

Don't think like that..some people trust big advertisements ...... its said that this business was not registered , if so why did the government stop it before hand?

Times Eye said...

why didn't government stop it?

Anonymous said...

Kuma Iddamallena kiyana anith horath okama thamai thawa tika dawasakin karanne.

නාමල් උඩලමත්ත said...

මමත් එකඟයි ඔබ එක්ක.මේ වගේ දේවල් කරන්න ඇයි ආණ්ඩුව ඉඩ දෙන්නේ. හැම මිනිහම හිම දේම දන්නේ නැහැ. අනෙක මිනිසුන්ගේ ආරක්ෂාවට තමා ආණ්ඩුව බිහි වුණේ. ඒත් ආණ්ඩුව ඕන හොරෙකුට අපේ අහිංසක මිනිස්සු ගසාකන්න ඉඩදීලා අහක බලා ඉන්නවා.

මහජනතාවගේ මුදල් භාරගන්න රජයේ ලියාපදිංචි ආයතනයක් වෙන්න ඕන. ඒක නීතිය. ඒත් එසේ නොකරන අයට කිසි දඩුවමක් නැහැ. ලියාපදිංචි මේ අය කියලා පත්තරවල දානවා වගේ ම එසේ නොකළ අය නීතිය ඉදිරියට ගේන්නත් ආණ්ඩුව වගබලා ගන්න ඕන. ඒත් අපේ අය සුපුරුදු පරිදි අශ්වයා ගියා ම ඉස්තාලය වහනවා. දැන් ඔන්න ජාත්‍යන්තර පොලීසියට කියලා සක්විති සර් අල්ලන්න හදන්නේ. ඇයි දෙයියනේ හරියට නීතිය ක්‍රියාත්මක කරන ආයතනයක් මේ රටේ තිබුණා නම් මේ මිනිහා මිරිහානේ පොලීසියේ කොස්තාපල්ලා දෙන්නකුට අල්ලගන්න තිබුණේ නැද්ද?

Times Eye said...

this was not done in secret ..he even used government media...i'm sure this was done with the help of some ministers

Anonymous said...

Government should not responsible for that or any public thing like that because government has been giving sufficient education for all to beware of this type of cheats.
Other thing is people should know that there are no short cuts for earn easy money without a production.