
ඔබාමා. ඔන්න අමාරුම ටික ඉවරයි. හැබැයි ඉතුරු ටික ලේසියි කියලා හිතන්නත් එපා. උඹ වගේම වැඩක් කොරන්න බලාගෙන ආපු ලිංකොං ගොය්යටයි, කෙනඩි ගොය්යටයි උන දේ මතකනේ? අනිත් එක, අද උඹට ඔතෙන්ට එන්න පාර කපපු මාටිං ලුතර් කිං ගොය්යටත් යහතිං ඉන්න දුන්නේ නෑ. උඹ පරිස්සං වෙයං. උඹ තාම හිරිමල් ගැටයා. ඔය මොනිකලා වගේ කෙලිච්චියෝ පව්ඩර් ගාගෙන ඇවිත් උඹට එව්ව මෙව්වා කරලා දැලේ දාගන්න බලයි. ඒත් ඇහැක් ඇරලා බලන්න එපා ඒ දිහා. මෙච්චර කාලයක් උඹට දුකේදි සැපේදි හිටියේ මිචෙල් කෙල්ලයි අර හුරතල් දෝනියන්දලා දෙන්නයි අමතක කොරන්න එපා. අපිට උඹ වටිනවා.
1 comment:
hehehe...ela post eka..lol
Post a Comment