Monday, October 6, 2008

මේජර් ජෙනරල් ජානක පෙරේරා සහ නිකංම නිකං ජානක පෙරේරා

මංනං හිතුවේ රණවිරු ජානක පෙරේරා ගැන මිනිස්සු මීට වඩ කතා කරයි, දුක් වෙය් කියලා. ඒත් කවුරුවත් ගනං ගන්නේවත් නෑ වගේ උන්නැහැ. ඇයි එහෙම උනේ? අඩුම තරමිං බ්ලොග් කාරයොවත් එච්චර ලිව්වේ නෑ නොවැ. තව ටිකක් ලියවෙයි එන ඉරිදා පත්තරවල. ඊට පස්සේ අමතක කරලා දායි. මගේ නං පපුව හෝස් ගාල ගියා එතුමා මැරුනා කිව්වම.

2 comments:

Times Eye said...

he came to politics thats why

Leo Sadeepa said...

ටයිම්ස් අයි කියන එක වෙන්න ඕනෙ හේතුව ...ජානක ගේ දේශපාලනය නිසා හැමෝටම ඔහු රණ විරුවෙක් බව අමතක වෙලා ...