Thursday, January 8, 2009

ලසංත - ගමනක නිමාව

ලසංත කියන්නෙ මේ රටේ බිහිවුන පක්ෂග්‍රාහිම පත්තර කරයා වෙන්න පුලුහං. උන්නැහැ තමුංට අල්ලන්නෙ නැති කෙනාගේ පිංතූරයක් උනත් දාන්නේ එක්කො කට ඇදවෙච්ච එකක්. නැත්තං නිංද ගියපු, තරහ ගියපු වෙලාවක ගහපු එකක්. ඒත් රනිල්ගෙ පිංතූර දානකොට උන්නැහැ ඉලංදාරි කාලේ ගහපු ලස්සන එකක් තමයි දාන්නේ. ලියන කරුනු කාරනා ගත්තත් එහෙමම තමයි. ඒත් ඉතිං වෙඩි උංඩෙකිං ජීවිතේ අවසං වෙච්ච එකනං වැරදියි. තව ටික කලක් ගියානං ජනතාව අතිංම ප්‍රතික්ෂේප වෙනවා.

3 comments:

Sam said...

අඩේ.. බල්ලන්ට ගඩොල් බාග වලින් ගහන රටේ ඕවත් වැඩද මල්ලියා..

Anonymous said...

අනේ ලොක්කෝ උඹත් වයසට නෙවෙයි කතාව. මොකද ලසංතයා ගිය දිහා යන්ඩ ඕනෑ වෙලාද? එහෙම ආසාවක් නැහ්නං ගෙදර ඉස්සරහින් සිංහ කොඩියක් දාං කට වහගෙන හිටපං.

Mahasen said...

දැන් දිගටම ගහනවා මරණවා නේද? කොටින්ට ගහන්ට මරණ්ට යන්ට බැරි වෙච්චි හිතේ දුක වෙන්ට ඇති මගේ හිතේ.